Sunday, August 25, 2013

ගඟ පතුල නිසල දිය මැද ,
ගල්කුළු අතර - සිරවූ සිරුරකි .
මන්ද ගාමි අඳුරු පතුලට ,
සිරුර බැඳලූ - අදිසි රැහැනකි.
බිය , වේදනාව හා තදින් එතළු ,
රැහැන තැනවූ - දෙපටකි .