Monday, December 23, 2013

දොර

ඇතුලේ සිටින්නන්
අගුලු ලා ඇතැයි සිතන
පිටත සිටින්නන්
අගුලු ලා ඇතැයි සිතන
සැබවින්ම අගුලු නොදැමූ
හුදු විශ්වාසයේ ප්‍රතිමූර්තිය ,
දොර .

2012.08.12

No comments: