Wednesday, February 6, 2013



නොවැටී  හෙල් බෑවුම්
මතින්
නොවිඳා සිත
කලකිරවීම අමිහිරි
විඳිනු  වස් ජීවිතය
පැමිනෙන්න
සදාදරණිය අඳුරු
වනපෙතට
පා කර හැරීමට 
තැවුල් සිතිවිලි
අගනාය
ගං දිය අමූණේ

ප්‍රභාත් මාධව විරසිංහ

No comments: