Wednesday, February 6, 2013

කොට්ටේ


මම දවල්ට හිතේ තදකරන් ඉන්න දේවල්
රෑට නින්දෙන් මුමුනනවාලු
මගේ අවංක සිත ගැන පැහැදිලා
කොට්ටෙට මම ගැන ආදරයක් ඇති වෙලාලු
ඉතින් මම ගැන ඔච්චර දන්නා උඹ
මට වෙන කෙනෙක් ගැන හිතන්න බැරි බවත් දන්නවාේ ...


ප්‍රභාත් මාධව වීරසිංහ

No comments: